Saturday, December 29, 2012

මංගල post එක

ඔන්න ඔක්කොටම ආයුබෝ වේවා කිව්වා....මේ මගේ පලවෙනි පොස්ට් එක.ලියන්න කියල දෙයක් හිතෙන්නේ නෑ තාම.වෙලාවක් හම්බ උන හැටියේ බ්ලොග් එක හැදුවා.හා හා පුර කියල ලොකු ලොකු දේවල් ලියන්නත් හොද නැහැනේ.පින්ගුත්තරයා. ඒ කියන්නේ මේ මම හිතාගෙන ඉන්නේ මේ ඔහේ පාවෙලා යන ජීවිතේ මුණගැහෙන වැදගත් නොවැදගත් තේරෙන නොතේරෙන දේවල් ගැන මගේම අදහස් නිදහසේ ලියන්න.බ්ලොග් එකට එන කෙනෙක්ගේ හිත සැහැල්ලු කරන්න පුළුවන් දෙයක් වැදගත් දෙයක් ලියනවා මිසක් වල පල නම් ලියන්න අදහසක් නෑ .හොඳයි.එක අව්රුද්දකුත් දන්නෙම නැතිව ගෙවිල ගියා.තම වෙච්ච ලෝක විනසයකුත් නෑ.බොරු කියන්නේ මොකටද ? මම නම් හිතන් හිටියේ මොනවම හරි වෙඉ කියල.ගැන වතුර විටරි..වෙන මුකුත් උනේ න නේ .හොඳකට හෝ නරකකට අපි දැන් තව දවස් දෙකකින් ලැබෙන අලුත්ම තෑග්ග ගන්න බලාගෙන නේ ඉන්නේ.කට්ටිය බලි මොකද්ද කියල එක.නිකන් දෙනවනම් දෙමල පත්තරේ උනත් කමක් න නේද? මොකක්ද දන්නවද තෑග්ග? අලුත්ම අලුත් දවස් 365 සෙට් එකක් . බලමුකෝ ඒ අව්රුද්දෙත් මොකද වෙන්නේ කියල.......මේක කියවපු ඔක්කොම්මල්ලට මම ප්‍රර්ථනා කරනවා හිතේ තියන හීන  හැබෑ වෙන ලස්සන අලුත් අව්රුද්දක් ලැබෙන්න කියල . ලබන අව්රුද්දෙ හම්බ වෙමු.